ශ්‍රීලනිප කැබිනට් ඇමති 6 ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ජන්දය භාවිතා කළ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කළ විශ්වාසභංග යෝජනා ඊයේ (6) දින කථානායකවරයා වෙත භාරදී තිබේ. මේ අතරට නියෝජ්‍ය කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක්ද ඇතුලත්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මහතා මේ බව තහවුරු කර තිබේ. මේ අතරට … Continue reading ශ්‍රීලනිප කැබිනට් ඇමති 6 ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්